dailyvideo

කොළඹින් අඩක්ම ජලයෙන් යටවෙයි
(වීඩියෝ සහිතයි)
2016 මැයි මස 19 20:40:13 | කෞශල්‍ය සමින්ද , ශාන්ත රත්නායක, ඉෂාන් සංජීව
 
මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා කොට්ටාව හා කඩුවෙල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස ජලයෙන්  යට වී ඇත. දෙපස ඇති නිවෙස් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත. මෙම ප්‍රදේශය පහත් භූමියක් නිසා මේ තත්වය උදා වී ඇති බව ප්‍රදේශවාසීන් කියයි.

මේ අතර සපුගස්කන්ද, බියගම, කඩුවෙල, හංවැල්ල, ඇලකන්ද ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී ඇති අයුරු දැකගත හැකිවිය. 

Recent Entries

Recent Comments

Photo Gallery